භෞතික විද්‍යාව
From Wikipedia
භෞතික විද්‍යාව කාලය , අවකාශය , පදාර්ථය සහ ශක්තිය යන ඒවා පිළිබඳව සහ ඒවා අතර පවතින සම්බන්ධතා භෞතික විද්‍යාව තුලින් අධ්‍යනය කරයි. එම හැදෑරීම් වර්ථමාන සහ අනාගත විද්‍යාව හා තාක්ෂණයේ දියුණුවට බෙහෙවින් උපකාරී වේ. ඉහත සඳහන් පරිදි එම අන්තර් සම්බන්ධතා පිළිබඳව හැදෑරීම් වලදී අපට භෞතික විද්‍යාව කොටස් දෙකකට බෙදිය හැක. එනම්,
1. පෞරාණික භෞතික විද්‍යාව හා 2. නූතන භෞතික විද්‍යාව වශයෙනි.
අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යා විශය මාලාව. 1.ඒකක සහ මාන 2.යාන්ත්‍ර විද්‍යාව 3.දෝලන සහ තරංග 4.තාපය 5.බල ක්ෂේත්‍ර 6.විද්‍යුතය 7.පදාර්ථ සහ විකිරණ 8.පදාර්ථයේ ගුණ 9.ඉලෙක්ට්‍රෝනික විද්‍යාව