රසායන විද්‍යාව
From Wikipedia
අප අවට පරිසරයේ, විවිධ අාකාර වලින් යුත් පදාර්ථයන් දක්නට තිබේ. ජීවීන්, අජීවීන්, පස, වාතය, ජලය, ලෝහ අාදී සියල්ල පදාර්ථ (matter) වේ. පදාර්ථය යනු අවකාශයෙන් යම් කිසි ඉඩක් ලබා ගන්නා, ස්කන්ධයක් සහිත දෙයකි.
මෙම පදාර්ථ සෑදී තිබෙන අයුරු, ඒවායේ අභ්‍යන්තරය හා ක්‍රියාකාරීත්වය පිළිබද හැදෑරීමට අදාළ විද්‍යාව රසායන විද්‍යාව ලෙස හැදින්වේ.