බුදු දහම
From Wikipedia
Part of a series of articles on |
බුදු දහමේ ඉතිහාසය |
Basic Concepts |
Major Figures |
Buddhism by region |
Tripartite Buddhism |
Texts |
Culture of Buddhism |
බුදු දහම යනු ක්‍රි.පූ. පස් වන (5) සියවසේ පමණ වාසය කල ශාක්‍යමුණි සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් මත පදනම් වූ ධර්මයයි. බුදු දහමේ මූලිකම හරය වන්නේ සියලුදේ(සංස්කාර) නිරීක්ෂකයාට සාපේක්ෂ බවයි. එනම් සියලුම දේ නිරීක්ෂකයා විසින් නිර්මාණය කරන ලද්දකි. මෙම නිර්මාණ වලට අචකාශය හා කාලය යන සංකල්ප මෙන්ම මම යන සංකල්පයද අයත්ය. එය අවිද්‍යාව ලෙස හැදින්වේ. අවිද්‍යාව තුලින් නිර්වාණය අවබෝධ කර ගැනීමේ මාර්ගය බුදු දහම තුල පෙන්වා දෙයි. ගෞතම බුදුන්ට ප්‍රතම ද බුදුවරු 24 නමක් නොයෙක් යුගවලදී මෙම ධර්මය දේශනා කර ඇතිබව බෞද්ධයන්ගේ විශ්වාසයයි.
Contents |
[edit] ගෞතම බුදුරජාණන් වහන්සේ
බුදු වීමට පෙර බුදුරජාණන් වහන්සේ සිදුහත්(සිද්ධාර්ථ) නම් විය. සිදුහත් කුමරු උපත ලැබුවේ කිඹුල්වත්පුර(කපිලවස්තුපුර) ලුම්බිනි නම් සල් උයනේදීය. සිදුහත් කුමරුගේ පියා සුද්දෝදන රජතුමා වන අතර මව මහාමායා දේවිය වේ. කුමරු ඉපිද දින කීපයකින් මහාමායා දේවිය කලුරිය කලාය. ඉන්පසු මහා ප්‍රජාපතී ගෝතමිය කුමරුට සුළු මව වූවාය. වයස අවුරුදු 16 දී යසෝදරා (ගෝපි) දේවිය සමඟ විවාහ විය. අවුරුදු 29 දී කුමරුගේ පුතු රාහුල කුමරු ඉපදුන දින විමුක්තිය සෙවීම සඳහා ගිහිගෙය හැර ගියේය. මේ සඳහා සතර පෙර නිමිති මුල් වූ බව පැවසේ.
එතුමා විමුක්තිය සොයා යන ගමනේ ගුරුවරු දෙදෙනෙකු හමුවිය. ප්‍රථම ගුරුවරයා වුයේ ආලාර කාලම තාපසයාය. ඔහු යටතේ භාවනාව ප්‍රගුන කර 7 චන ධ්‍යානය උපදවා ගැනීමට හැකි විය. ඉන්පසු උද්දක රාමපුත්‍ර ගුරුතුමා යටතේ 8 වන ධ්‍යානය උපදවා ගැනීමට හැකිවිය. නමුත් එමඟින් විමුක්තිය ලඟා කර ගත නොහැකි බව තේරුම් ගෙන තනිවම උත්සාහ කිරීමට පිටව ගියේය. පස්වග තවුසන්ගේ උදව් ඇතිව අවුරුදු හයක් දුෂ්කර ක්‍රියා කිරීමෙන් පසුද විමුක්තිය ලඟා කර ගත නොහැකි වූ කල මධ්‍යම ප්‍රති පදාව හෙවත් මැද මාවත අනුගමනය කිරීමට තීරනය කලේය. ඉන් පසු ආනාපාන සති භාවනාව මගින් සිත දියුනු කර වෙසක් පොසෝ දිනෙක ඇසතු බෝ රුකක් මුල සියලු කෙලෙස් නසා බුදු බව ලබා ගත්හ. ඉන්පසු බදු රජාණන් වහන්සේ ලෝ වැසියන් ගේ හිත සුව පිනිස එතුමා අවබෝධ කරගත් ධර්මය දේශනා කරමින් අවුරදු 80 වන තෙක් ගත කළහ.
[edit] ධර්මය
[edit] පටිච්ච සමුප්පාදය(Dependent Origination)
පටිච්ච සමුප්පාදය බුදු දහමේ මූලික හරය වන අතර මෙහි අර්ථය නම් සාපේක්ෂකාරණතාවාද යයි. මෙය අවබෝධ කර ගැනීම නිර්වාණය ලඟා කරගැනීමයි. පටිච්ච සමුප්පාදයේ අංග 12කි. ඒ එකක් අනෙකෙන් උපදී. මෙය භව චක්‍රය නම් වේ. මෙම අංගයන් අතර සම්බන්ධතාවය පාලි භාෂාවෙන් මෙසේ දැක්විය හැක.
- අවිද්‍යා පච්චයා සංකාරා
- සංකාර පච්චයා විඥානා
- විඥාන පච්චය නාමරූපං
- නාමරූප පච්වචයා සලායතනං
- සලායතන පච්චයා ඵස්සෝ
- ඵස්ස පච්චයා වේදනා
- වේදනා පච්චයා තන්හා
- තන්හා පච්චයා උපාදානං
- උපාදාන පච්චයා භචෝ
- භව පච්චයා ජාති
- ජාති පච්චයා ජරා මරනං
[edit] චතුරාර්ය සත්‍යය (චත්තාරි අරිය සච්චානි)
1. දුක්ඛ සත්‍යය
2. සමුදය සත්‍යය
3. නිරෝධ සත්‍යය
4. මාර්ග සත්‍යය
[edit] ආර්ය අෂ්ඨාංගික මාර්ගය (අරියො අට්ඨංගිකො මග්ගො)
දුක නැති කිරීමේ මාර්ගය ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. මෙය බුදු දහමේ සියලුම සංකල්ප මෙන් චක්‍රීය වේ. ඕනෑම තැනකින් ආරම්ඹ කළ හැකි අතර එය චක්‍රීය චශයෙන් පිලි පැදිය යුතු වෙයි. මෙය ප්‍රධාන චශයෙන් ශීල, සමාධි, ප්‍රඥා වශයෙන් කොටස් තුනකට බෙදෙයි.
- ප්‍රඥා
-
- සම්මා දිට්ඨි
- සම්මා සඞ්කප්ප
- ශීල
-
- සම්මා වාචා
- සම්මා කම්මන්ත
- සම්මා ආජීව
- සමාධි
-
- සම්මා වායාම
- සම්මා සති
- සම්මා සමාධි
[edit] ත්‍රිවිධ රත්නය
[edit] බුදු දහමේ විකාශනය
[edit] ධර්ම සංගායනා
[edit] මහින්දාගමනය
[edit] ථේරවාද ධර්මය
[edit] මහායාන ධර්මය
[edit] වජ්‍රයාන ධර්මය
[edit] බුදු දහමේ වර්තමාන තත්වය
[edit] බෞද්ධ පොත පත
[edit] ත්‍රි පිටකය
[edit] කලාව සහ බෞද්ධ සංස්කෘතිය
[edit] වැඩිදුරට කියවීම සඳහා
- Basic Points Unifying the Theravada and the Mahayana
- Buddhist terms and concepts
- List of Buddhist topics
- List of Buddhists
[edit] අඩවියෙන් බැහැර පිටු
- International home page of the organizations which offer courses in Vipassana Meditation in the tradition of Sayagyi U Ba Khin as taught by S.N. Goenka
- About Buddhism - the Teachings of Buddha
- Buddhism Portal for the Milton Keynes area (UK)
- E-Sangha Buddhism Portal
- His Holiness The Dalai Lama teachings on Buddhism
- Hongaku Jodo, a major American movement of Pure Land Buddhism
- Access to Insight Readings in Theravada Buddhism.
- Ashoka the eDharma university Very high-quality online courses.
- BuddhaNet
- BuddhaChat.org - A Buddhist's learning community.
- Buddhism.about.com
- Buddhist Studies WWW Virtual Library: the Internet guide.
- DharmaNet
- Encyclopedia of Religion Buddhism article
- Essentials of Buddhism
- Photographic & Tactile exhibition by Doug Blane at The Open University 2006
- ReligionFacts.com on Buddhism facts, glossary, timeline and articles.
- Tathagatagarbha Buddhism five of the main "tathagatagarbha" sutras in full (or in part)
- "Nirvana Sutra Buddhism": full text and discussion of the Mahayana Mahaparinirvana Sutra
- Journal of Global Buddhism by Charles S. Prebish, Pennsylvania State University (USA) and Martin Baumann, University of Lucerne (Switzerland)